නිහරසර | Niharasara
Regular price
Rs 1,800.00
Regular price
Sale price
Rs 1,800.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
වසින් දවසට
පියමැන ඒන්නේ
අනන්ත දුර සිටමයි
සුපසන් සිතුවිලි
ඉපිද මියෙන්නේ
ඔය ඇහිපිය යටමයි
ඉවසන් සොඳුරිය
අප සමුගන්නේ
මේ අද නොව හෙටමයි
අවසන් ගීයේ
අවසන්පද පෙළ
නුඹට නොවේ
මටමයි

