Skip to product information
1 of 2

නෙත් පත් තැන් | Neth Path Than

Regular price Rs 1,700.00
Regular price Sale price Rs 1,700.00
Sale Sold out
Shipping calculated at checkout.

එම සොඳුරු සිහිනය ඇරඹුමේ සිටම

විශ්වයත් සමඟ මහා සබැදියාවක්

පැවතියේ නොවේදැයි චමින්ද සිහිපත්

 කලේ නොසන්සුන් බවකින් යුතුවය.

චමින්දත් පත්මාත් දියණිය මෙලොවට

 කැන්දන්නට

 මං හසර තැනුවේ මහා රාත්රියක ගල්ලෙන

ඉදිරිපිට ගල් තලාවේ වැතිරිගෙනය.

මහා මයා දේවිය සුදු ඇත් පැටවෙකු සිය

 කුසට ඇතුළුවනු සිහිනෙන් දුටු ලෙසින්ම

පත්මාද නයෙකු සිහිනෙන් දැක තිබිණි.

ඉනික්බිතිව දිගින් දිගටම නයින් සිහිනෙන්

දැකීම නිසා ඇය නයි හැවක් දකිද්දී පවා

 බිය වුවාය.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review