Skip to product information
1 of 2

නරියාකන්ද බංගලාව | Nariyakanda Bangalava

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

පුන් පොහෝදා නිසාවෙන් ටර්පන්ටයින් කැලෑවට උඩින් සඳ මෝරාගෙන ඇවිත් ඇත.

දිදුලන සඳ එලිය නිසා කැලැවේ ඝන අන්ධකාරය පහව ගොසිනි.

"හී ...හී...හී .."

ඒ ශබ්යද ඇසුනේ කන ලඟින් මෙනි.ඇය බිය වුයේ නැත...දැන් දැන් 

ගැහැණියකගේ වේදනාත්මක ඉකි බිඳුම් හඬ ඇසෙනුයේ කැලෑව දෙසිනි.

මේ අදෘශ්යමාන බලවේගය තමාට යමක් කියන්නට උත්සාහ කරන වග ඇයට දැනෙයි.

සුදු පට සඳ එලිය වසා ගත් රාත්රිය නිහඬය.ඉඳ හිට ඇසෙන වවුලෙකුගේ 

හඬත් බකමුනන්ගේ නාදයත් පමණි. 

View full details
Ratings
Full view