නැන්සි ඩ්‍රෝ : පෞරාණික ඔරලෝසුවේ අබිරහස | Nanscy Drew : Pawuranika Oralosuwe Abhirahasa
Regular price
Rs 700.00
Regular price
Sale price
Rs 700.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ඇය රහස් කුටියේ කුඩා සිදුරක් තුලින් පිටතට එබී බැලුවාය.විසිත්ත කාමරයෙහි සිටියේ කුරිරු පෙනුමින් යුතු මිනිසුන් දෙදෙනෙකි.එකෙක් මිටිය.අනෙකා උසය,කෙසය.ඔවුන් කිසිවෙකුත් මන්දිරයේ මුරකරුවා විය නොහැකිය.එසේනම් ඔවුන් කව්රුන් විය හැකිද?

