Skip to product information
1 of 2

නැන්සි ඩ්‍රෝ : හොල්මන් පාලමේ අබිරහස | Nanscy Drew : Holman Palame Abhirahasa

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අබලන් පාලමේ කුණාටුවට හසුවී වේගයෙන් සැලෙයි.එසේ වුවද හේළි මහතාගේ නිවස කර යාමේ දැඩි උවමනාව නිසා නැන්සි පාලම තරණය කිරීමට ඉටගත්තා.ඇය ඉතාමත් අපහසුවෙන් අබලන් පාලම මත අවදානම් ගමනක යෙදෙමින් මද කොටස කර පැමිණෙද්දී එය එකවරම කඩාගෙන වැටුනා.

View full details
Ratings
Full view