නැන්සි ඩ්‍රෝ : අඳුරු ගුගාවේ අබිරහස | Nanscy Drew : Aduru Guhawe Abhirahasa
Regular price
Rs 750.00
Regular price
Sale price
Rs 750.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
බේස් එලෙස කිව්වා.ඇය පැවසු මර උගුල යන වචනය නන්සිගේ සිතට එක්වරම ඇතුළු වුණා.සැබවින්ම මේ තිබෙන්නේ මර උගුලකි.මොරිස් හෙල් වැනි පුද්ගලයකු නායකත්වය දෙන මෙම ජනපදය කිසිම ආකාරයක මිත්‍රශීලි , හොඳ මිනිසුන් සිටින ස්ථානයක් විය නොහැකි බව නන්සිට සිහිපත් වුන.

