මිනිපිරියගේ ලියුම | Minipiriyage Liyuma
Regular price
Rs 380.00
Regular price
Sale price
Rs 380.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
පියෙකුගේ ආදරය රැකවරණය මට අහිමි විය.එහෙත් කිසිම දරුවෙකුට හිමි වී නැති අන්දමේ ආදරණීය මවකගේ සෙනෙහස මට නොමදව ලැබිණි.දයාව,කරුණාව,ආදරය පමණක් නොව මට මගේ මව උරුම කලේ .....ඇය අකම්පිත ගැහැනියක ලෙස ජීවත්වීමෙන් මට ජීවිතය ගැන නිහඩව ලබා දුන් අවබෝධය මෙනෙහි කරන විට ඇය සැබවින්ම පරමාදර්ශී කාන්තාවකි.
මම සීයාට මේ ගැන ලියන්නට කල්පනා කලේ මගේ තාත්ත හා සීය අතර පවතින ගුප්ත වූ සමානකමත් මගේ අම්ම හා මගේ ආච්චි අම්මා අතර තිබෙන හෘදයාංගම සමානකමක් මටම වඩාත් හොදින් පසක් කර ගැනීමටය.

