Skip to product information
1 of 2

මායාකාර කුරුමිට්ටෝ | Mayakara Kurumitto

Regular price Rs 450.00
Regular price Sale price Rs 450.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

ඇමරිකා එක්සත් ජනපදයේ දී 1943 දී උපත ලද රොබට් ලෝරන්ස් ස්ටන්  (R.L.Stine) වඩාත් ප්රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.

ඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ටද  පරිවර්තනය වී මිලියන හාරසීයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.

ත්රාසය , කුතුහලය මෙන්ම උද්දාමය ද සපිරි මෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view