Skip to product information
1 of 2

මතක කඳු | Mathaka Kandu

Regular price Rs 1,400.00
Regular price Sale price Rs 1,400.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මගේ කුස මත්තෙම තියාගෙන මගෙම පැටියෙක් කර වදාගෙන ඉන්න බැරි වුන හින්දා ද ඔබ ගියේ වෙන දෑතක් බදාගෙන හා කියද්දී එයා ඇහුවම මතක් වූයේම නැද්ද මා ගැන

සැතක් ගෙන හදවත කපාගෙන කපාටෙක නුඹවම පුරෝගෙන දුන්න ප්රේමය මදිවුනිද නුඹ ගියේ යන්නට හිත හදාගෙන නත්තලට එන තෑගි ආවෙම සාතන්ගේ ලිපිනය ලියාගෙන

තෙත් නහර දහසක් පුරාවෙම ගියේ නුඹ පමණයි ගලාගෙන උන්න තැන උණුසුම් නැතිද නුඹ ගියේ වෙන පපුවක් හොයාගෙන නාය ගිය ස්මරණ කන්දකි අපට හිමි, බැරි තැන දරාගෙන

View full details
Ratings
Full view