Skip to product information
1 of 2

මාතා | Matha

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

හැන්දෑ වෙනකොට වෙරළ උඩ අහස 

අමුතු පැහැයක් ගත්තා. 

ගිනි පාට තාරකාවෝ 

නිවී නිවී පත්තු වුණා.

මුහුද ටිකක්වත් 

මහන්සියට හති ඇරියේ නෑ.

ඒ නිසාම ඒ ශබ්දය වගේම රැලි පෙරලීම 

එක දිගටම කෙරුණා.

හුගක් දවසකට පස්සෙයි

මං වෙරළ දිහාට ගියේ. 

 

View full details
Ratings
Full view