Skip to product information
1 of 2

මට පනහයි | Mata Panahayi

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මෙය මගේ කතාව පමණක් නොව...

ඔබේ ද කතාවයි.

අප සැමගේ කතාවයි...

ඔබේ ළමා කාලයට,

යළි නො එන පාසල් සමයට,

සොඳුරු සරසවියට

යළිත් පිය නඟන්න..

සුන්දර මතකයන් අලුත් කරගන්න...

මා හා එක්වන්න.

"ඔයා මට කැමතියි නේද?”

මල් බකට්, සුභ පැතීම්, සංග්රහ ආදී

එකී මෙකී නොකී සියලුම නරි නාටක අවසන් වී

කැන්ටිමෙන් එළියේ ඒ ළඟම ඇති බංකුවක වාඩි වූ පසු

ඔහු ඇසුවේ ය.

"ඔව්"

අපේ කතාව එතැනින් ආරම්භ විය.

View full details
Ratings
Full view