Skip to product information
1 of 2

මාරක සටන | Maraka Satana

Regular price Rs 890.00
Regular price Sale price Rs 890.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

" දොස්තර වොට්සන්.ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්රමය.ඒක මුද්රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිට කවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද?

මාරුවා සමඟ සටන් කල ෂර්ලෝක් හෝම්ස්ගේ අවසන් සටන!

ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත් ?

බිහිසුණු සටනකින්පසු ජීවිතක්ෂයට පත් වූ දොස්තර ජෝන් වොට්සන් "?

 

"උඹ සිහි විකල්  වුනු යක්ෂයෙක්"මම කෑගැසීමි. " උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි."

 

View full details
Ratings
Full view