Skip to product information
1 of 2

මනුතාපය | Manuthapaya

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ලෝකයේ මනඃකල්පිත ග්රන්ථ මාලාවලියෙහි ශ්රේෂ්ඨතම පුෂ්පය වශයෙන් බොහෝ විචාරකයන් විසින් සැලකෙන ”ද ලේ මිසරාබ්ල”නමින් දන්නා අමරණීය ප්රංශ නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ”මනුතාපය”යි. ප්රංශයේ අසමසම ග්රන්ථකාරයා වූ වික්ටර් හියුගෝ ගේ ග්රන්ථ රත්නාකරයෙන් පහළ වුණු මහාර්ඝ මාණික්යයක් වූ ”ද ලේ මිසරාබ්ල”පළමු වරට මුද්රණය වන්නටත් පෙර භාෂා නවයකට පරිවර්තනය වීම ම පොතෙහි තත්වය මැන ගැනිමට හොඳ සාක්ෂ්යයකි.

View full details
Ratings
Full view