Skip to product information
1 of 2

මන්දෝදරී | Mandodaro

Regular price Rs 1,650.00
Regular price Sale price Rs 1,650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඒ සමග යට ඇතිවූ කේන්තිය කොතරම්ද යත්

ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය.

'ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..'

ඇය එසේ කිව්වේ ඔහු ඇස් පියා

ඒ වේදනාව විදින අතරය.

ඉන්පසුව

යලිත් ඔහුගේ පපුව මතම හිස හොවා

මෙසේද කීවාය.

 'ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා

 ගෑනු ඔලුව තියාගන්නත් කැමති..!'

View full details
Ratings
Full view