Skip to product information
1 of 2

මන්දාරම් අහස යට | Mandaram Ahasa Yata

Regular price Rs 1,350.00
Regular price Sale price Rs 1,350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

විසිර තිබූ සිතුවිලි තවමත් එක්තැන්ව තිබුනේ නැත.මරණය පෙනි පෙනී ජීවිතය බේරාගත් යුවතියක අත් විඳින සිතුවිලි සියල්ල ඈ මේ මොහොතේ අත්විඳිමින් උන්නාය.එනිසාම තරුණයා ඇසූ ප්රශ්නයත් ඔහු තමා පිළිබඳව කිසිවක්ම නොදන්නා බවත් ඇයට සිහි වූයේ මඳක් ප්රමාදවය.

''මගේ.. මගේ.. ඇස් දෙක කවදාවත් පෙනුනේ නෑ.. අයි..යේ...''

උමාගේ මුවින් පිට වූ ඒ හඬ බාලවී තිබුනේ තමා පිළිබඳවම උපන් ආත්මානුකම්පාවටය.

View full details
Ratings
Full view