Skip to product information
1 of 2

මල් කිනිති | Mal Kinithi

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"කරුණාකරලා එන්න කියන්න ශාක්ය සිංහවංශට.” නුහානා කෑ ගැසුවේ හෝටල් ලොබිය දෙවනත් වන තරමින්.

"ඔව් ශාක්ය සිංහවංශ ඇවිත් ඉන්නෙ මිස් නුහානා කිනිති ඒකනායක. මොකක්ද වෙන්න ඕන...

නුහානා එක්වරම හැරුණේ ඒ ගැඹුරු හඬ ඇසුන දෙසටයි.

"සිංහ මාලිගාවට ඇවිත්ම හූ කියන නරිච්චි කවුද කියලා මන් බැලුවා ඒත්. බලද්දි මිස් නුහානානේ. රෝස මලුත් අරන්ම ආවේ

ඉඩම මට දීලා යන්නද..”

ශාක්යගේ අපහස හඬ නුහානාගේ තරහවට තවත් ගින්දර එකතු කිරීමක් වුණා. ඇය රෝස කටු වල වේදනාවද නොසලකමින් දෝතින්ම මල් කලඹ අල්ලා ගත්තා.

"ඔව්.ඔව්. දීලා යන්න ආවේ.. ඒත් ඉඩම නෙමෙයි.. තමුසේ විනාස කරපු මගේ දරුවෝ ටික...”

View full details
Ratings
Full view