Skip to product information
1 of 2

මාගම් සෝලිය| Magam Sooliya

Regular price Rs 1,650.00
Regular price Sale price Rs 1,650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

                   'ගමේ සමහර වැඩිහිටියන් කී විදිහට පන්සලේ ගැහැනියක් සිටීම මාගම් සෝලියකි.ඒ අනුව සෝබනී පන්සලේ සිටීමත් ඔවුන් දුටුවේ මාගම් සෝලියක් ලෙසය...එහෙත් සැබවින් ම මේ පන්සලේ හිටියේ උන්නාන්සේ කෙනෙක් නොවූ ඇබිත්ත උන්නාන්සේ කෙනෙක් ය...'

සිංහල හෝරා දෙකකට විතර පසු රමණයේ කෙළවර දෙදෙනා සම්පූර්ණ නිරුවතින් සයනය මත පද්මාසනයෙන් හිඳ 
ඔවුනොවුන් දෙස බලාගෙන නෙත් පියා භාවනානුයෝගීව සිටියහ. - එහෙත් ඇත්තම කාරණය ඇබිත්ත උන්නාන්සේ සිටියේ සයනය මත නොවේ. පද්මාසනාරූඩ වූ ඔහුගේ සිරුර සයනයෙන් මදක් උඩ අවකාශයේ පාවෙමින් තිබුණේය.

ඌව වෙල්ලස්සේ ගමක් සහ එහි පන්සල කේන්ද්ර කරගෙන කතුවරයා මවන්නේ යථාවත් මායාවත් මුසුවූ ලෝකයකි .

මහාචාර්ය කේ. එන් ඕ. ධර්මදාස - මව්බිම
View full details
Ratings
Full view