Skip to product information
1 of 2

මා විසින් මා වෙත | Ma Wisin Ma Wetha

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.

පිරිමින්ගේ ප්රේමය බොහෝ අරුමැසිය... සනසවන සුළුය.... මනරම්ය.. නමුත් මා හට සෑම විටම නොපිරුණු හිස් කමක් දැනෙයි.... විටෙක පරිපූර්ණත්වයක් දැනෙයි... මට මා තුළම අධික සංකීර්ණතාවයක් දැනෙයි....

යුතුකම් වගකීම් ඉටු කරන්නට, සිරුර බෙදාගන්නට, ආදරය බෙදා ගන්නට, සමාජයට පේන්නට තවත් පිරිමියෙකුත් ආත්මය බෙදාගන්නට තවත් පිරිමියෙකුත් ගැහැණියකට අත්යවශ්යම යැයි මම අතිශය පුද්ගලිකව විශ්වාස කරමි...  ඉතින් එය ඇත්තක්ය. මා සර්වසම්පූර්ණ හිස් තැන් නොමැති ගැහැණියක ලෙස දැනෙන්නේ එබැවිනි...

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review