Skip to product information
1 of 2

ලවර්ස් ලීප් | Lovers Leap

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

1687 අප්රේල් මාසයේ කිසියම් දවසක 

ත්රිකුණාමලයේ පෙඩ්රික් බලකොටුවෙන් 

නික්මුණ නිකලස් රැගත් රුවල් නැව

ලන්දේසි බොක්කෙන් නොපෙනී යනවිටම 

ප්රෙම්නයේ වියෝව දරාගත නොහැකි වූ 

ප්රන්සිනා වැන් රිද් ස්වාමි 

කඳු ඉස්මත්තෙන් පහලට පැන්නාය.

පසු කලෙක ලවර්ස් ලිප් ලෙස ප්රචලිත වූ

එකී කඳු ඉස්මත්තේ උපන් ප්රේමය 

තවමත් මිසය ගොස් නැත.

 

View full details
Ratings
Full view