ලෝකය වටේ අසූ දවසකින් | Lokaya Wate Asu Dawasakin
Regular price
Rs 390.00
Regular price
Sale price
Rs 390.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
අද්භූත චරිතයක් වූ ෆීලියාස් ෆොග් මහතා මිතුරන් සමග ඇල්ලුවේ පුදුමාකාර ඔට්ටුවක්. " ලෝකය වටේම රවුමක් ගොස් ආපසු එනවා දින 80ක් ඇතුලත! රන් පවුම් 20,000 ක් ඔට්ටුයි !" ....මේ අතර ලන්ඩනයේ මහා බැංකු මංකොල්ලයක්.පවුම් 55,000 ක් මහ දවාලේ සොරාගෙන.

