Skip to product information
1 of 2

ලාමාවරයෙකු සමග ජීවිතය | Lamawarayeku Samaga Jiwithaya

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

1964 වසරේදී ප්රකාශයට පත් වූ මෙම කෘතිය ටෙලිපති ක්රමයට කියවූයේ රම්පාගේ බොහෝ බළලුන් අතරින් එකකු වූ ෆිෆි ග්රේවිෂ්කර්ස් ය. මිනිසුන් සිතන ආකාරයට බළලුන් ගොළු සතුන් නොවේ. අනෙක් සතුන් හා සසඳන විට ගොළුවන් හා සමාන වන්නේ මිනිසුන් ය. සෑම සතකුටම ටෙලිපති ක්රමයට අදහස් හුවමාරු කරගන්නට පුළුවන. මිනිසුන් සතුව එම ශක්තිය තිබුණ ද දැන් එම ශක්තිය ඔවුනට අහිමිව ගොස් ඇත්තේ ඔවුන්ගේ කුහක ස්වභාවය නිසාය. රම්පා හමුවීමට පෙර ජීවිතය ගැන මෙන්ම ලාමාවරයා සමඟ එක්ව ගතකළ ජීවිතය පිළිබඳ තොරතුරු ෆිෆි ටෙලිපති ක්රමයට පැවසූ විට ඒ තොරතුරු ලියුවේ රම්පා ය. 

View full details
Ratings
Full view