Skip to product information
1 of 2

කුම්මා | Kumma

Regular price Rs 750.00
Regular price Sale price Rs 750.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

නොපිපි කුසුමක මොළකැටි බවම 

උරුම කර ගත් 

පිවිතුරු ළමා ළපටියන් අතර 

තවත් එක් ළදරියකම වුවාය

කුම්මා..!

සුපිපි කුසුමක සුවඳ සොරාගෙන 

හමා යන මනලෝල මද පවන විලස

කෙළිලොල් කොලු කෙල්ලන් අතර

දඟකාරියක වුවාය

කුම්මා..!

මේ ඇගේ කතාව පමණක් නොවේ.

මව් ඇකයේ නැළවෙන 

බාල බිලිඳු කැකුළු හිනා..

ලොව සොඳුරුතම අසිරිය

බවද හඬගා කියන්නී

කුම්මා..!

 

View full details
Ratings
Full view