Skip to product information
1 of 2

කුමාරයන් නැති ලෝකයක් | Kumarayan Nathi Lokayak

Regular price Rs 1,950.00
Regular price Sale price Rs 1,950.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

'ඔබේ හොඳම යෙහෙළිය ඔබව මරන්නට තැත් කිරීමෙන් පසු අවිනිශ්චිතභාවයක් ඉතිරි වේ...’

අඹ යෙහෙළියන් වූ සොෆී සහ අගතා, ඔවුන්ගේ සදාකාලික ප්රීතිය විඳිමින් නැවත වරක් ගැවැල්ඩන්හි විසූහ. නමුත් අගතාට ඇගේ කුමරා නොමැති පාළුව දැනුණි. එක් දුර්වල මොහොතක, ඇය පැතුමක් පැතුවා ය, නැවත වරක් හොඳ නරක පාසල වෙත යාමට තිබූ ගේට්ටු විවර කෙරූ පැතුමක්. අගතා සහ සොෆීව නැවත වරක් ඔවුන් ගැලවී පලා ආ ලෝකයටම ඇදී ගියහ - නමුත් සියලුම දේ වෙනස් වී තිබුණි.

කොල්ලන්ගේ පාසල හා කෙල්ලන්ගේ පාසල අතර යුද්ධයක් ඇතිවෙමින් පැවතුනි. මේ සදාකාලික සතුට කිසිවෙක්ට ප්රීතිදායක අවසානයක් ගෙන ඒවිද?

View full details
Ratings
Full view