Skip to product information
1 of 2

කොළඹ අහස යට | Kolamba Ahasa Yata.

Regular price Rs 1,250.00
Regular price Sale price Rs 1,250.00
Sale Sold out
Shipping calculated at checkout.
"සිහින.. ඔයා කියන ඕනම දෙයක් මං කරන්නම්.. ඕනම දෙයක්.. මට මගේ දරුවාව ගෙනල්ලා දෙන්න සිහින.. කොහෙන්හරි මට මගේ අහිංසක දරුවාව ගෙනල්ලා දෙන්න.. මේ දේවල්වලට මගේ බඩට ආපු අහිංසක දරුවා මොනා කරන්නද..? එයා මොන වරදක් කළාටද ඒ දරුවාට එහෙම කලේ..? කවුද දන්නේ ඒ වෙන කාගෙවත් නෙමෙයි ඔයාගේම දරුවාද කියලා.. කවුද දන්නේ ඒ පැටියාගේ ඇගේ දුවන්නේ සිංහවංශ ලේමද කියලා..” මියැසි අඬ අඬා කිව්ව ඒ වචන ටික ඇහෙනකොට සිහින මොහොතකට ගල් ගැහුණා. තමන් ගත්ත සමහර තීරණ හරිද වැරදිද කියලා හිතාගන්න බැරි තැනකට සිහින ආවා. එත් ඒ කිසිම දෙයක් ආපස්සට හරවන්න පුළුවන් තැනක නෙමෙයි මේ වෙද්දි තිබුණේ.
View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review