Skip to product information
1 of 2

කිරින් දුපතේ වික්‍රමය | Kirin Dupathe Wickramaya

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ළමා පරපුර වෙනුවෙන් කෘති සිය ගණනක් රචනා කරන ලද බ්ල්යිට්න් මහත්මියගේ අපුරුම කතා මාලාව මෙය බව බොහෝ දෙනා විශ්වාස කරති.ඒ නිසාදෝ මෙම කතා මාලාව ඇසුරින් නිපදවන ලද රුපවාහිනී මාලා නාටකයද ලොව පුරා අතිශයින්ම ජනප්රිය විය.

ළමුන් සෑම විටම ආශා  කරන වීරත්වය , කුතුහලය සහ සන්ත්රාසය නොඅඩුව ගැබ්ව ඇති මෙම කතා මාලාව එක දිගටම කියවා ඔබට රස විඳීමට හැකිවෙයි.

එහි තුන්වන ග්රන්ථය වූ FAMOUS FIVE - FIVE RUN AWAY TOGETHER හි සිංහල පරිවර්තනය කිරින් දුපතේ වික්රමය ලෙස මෙසේ පළ විය.

View full details
Ratings
Full view