Skip to product information
1 of 2

කිලිමුයින් වනයේ වික්‍රමය | Killimooin Wanaye Vikramaya

Regular price Rs 450.00
Regular price Sale price Rs 450.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

පෝල් කුමරුගේ ඇරයුමක් මත සංචාරය සඳහා බැරෝනියාවේ කිලිමුයින් වනාන්තරයට ගිය පෙගී , මයික් , ලෝර හා සහ ජැක් මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මේ කතාවෙන් හෙළිදරව් වේ.

පළමුව මයික් හට මාරක දිවි මකුළුවෙක් දෂ්ට කළ අතර ලෝරා මහා වනයේ අතරමන් වන්නීය.

අනෙක් තිදෙනා ඇය ගලවා ගැනීමට යාමේදී ලෝකයම පාලනය කිරීමට වෙර දරමින් සිටි ක්ලේවියස් මන්ක් නමැති විද්‍යාඥයෙකු උගුලට හසු වෙති.

View full details
Ratings
Full view