කඳුල | Kandula
Regular price
Rs 200.00
Regular price
Sale price
Rs 200.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
දුහුණු රංගනියක් බදු
මගේ හද ගැස්ම
සේනයන්ගේ සරසවි සිහිනය මෙන්
ආශාවන් අතරින්
රාගයන් බිඳගෙන
තියුණු - සර පරුෂ - විෂමාකාර
ලෝකය විකමින්
ජඩකම් - ප්රෙතලම් කරන
මිණි උස්සන් පාගමින්
හෙට දවසක් සොයා යන ගමනේ
නවතන් ගෙන හිදියි.

