Skip to product information
1 of 2

කළු කඳුළේ උමං මග | Kalu Kandule Uman Maga

Regular price Rs 1,850.00
Regular price Sale price Rs 1,850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

කෝරා ජෝර්ජියාවේ කපු වගාවක වහලියක වූ අතර ඇය මෙන්ම අනෙකුත් කළු ජාතිකයෝද එහි අපා දුක් වින්දාහා.ඇගේ මව මේබල් වතුයායෙන් පලා ගිය අතර වහලුන් දඩයම් කරන්නකු වූ රිජ්වෙට ඇය සොයා අල්ලා ගැනීම භාර විය.පළමු වතාවට රිජෙවේ අසාර්කථතවයේ හා අවමානයේ නීරස වින්දේ මේබල් අල්ලා ගත නොහැකි වීම නිසාය.

වරස කිහිපයකයට පසු කෝරා පලා ගියාය.ඇගේ මව මේබල් පිළිබඳව රහසක් කළු ජලයේ සැඟව තිබිණි.කළු දියණිය කෝරා , කළු ජලය හරහා කළු කඳුලේ උමන් මඟ ඔස්සේ නිදහස පතා පලා යද්දී රිජ්වේ ඇය පසුපස ලුහුබන්දේ මේබල් නිසා විඳි අවමානය මකා ගනු පිණිස වෛරක්කාරයකු පරිද්දෙනි. 


View full details
Ratings
Full view