Skip to product information
1 of 2

ඉයේලි | Iyeli

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

තවත් යමක් කියන්නට ඉයේලි තැනුවත් කෝප ගත් තරුණයාගේ දබරැඟිල්ල ඉයේලිගේ දෙතොල්වලට වාරණයක් වුණා. විශ්මයෙන් එසවුණු ඉයේලිගේ දෙනෙත් ද දබරැඟිල්ලට ස්පර්ශවන ඇගේ සුමට ලවන් පහස ද සංහිඳගේ කෝපය නිවා දැමුවේ ඉක්මනින්.

ඔහුට දැනුණේ ගෙවී යන තත්පර ද චංචල බවින් තොර සොබාදහම ද අනාරාධිත හැඟුමන් දහසක් හද පුරාවටම අපිළිවලින් ගොඩගසන සෙයක්. ඉදින්...,දෙවතාවක් නොවේ එක්ම එක්වතාවක්වත් දුර මැන නොබැලූ ඔහු කෝපි කෝප්පය ලී බංකුවේ ඉමක තැබුවා.ඒ යුවතියගේ රුවැති මුහුණින් ඇස් නොගෙනම. ඉක්බිති ඔහු ලවන් මන්දගාමී පියවරෙන් ඇගේ ලවන් අද්දරට විත් නැවතුණා.

"ඩූ යූ වෝන්ට් ටු බී මයි වයිෆ්....?”

View full details
Ratings
Full view