Skip to product information
1 of 2

ඉරියව් පවසන තොරතුරු | Iriyaw Pawasana Thorathuru

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

                                      

         ඉරියව් පවසන තොරතුරු - Iriyaw Pawasana Thorathuru

By: ආරියරත්න චන්ද්රවංශ - Ariyarathna Chandrawansha

        ඇලන් සහ බාර්බරා පීස් යුවල, මානව සබඳතා හා ඉරියව් සංඥා මගින් අදහස් ප්රකාශනය තේරුම් ගැනීම පිළිබඳව, ජාත්යන්තර පිළිගැනීමක් ලද එම විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන්ගේ පොත් මිලියන විස්සක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේම ගෙයින් ගෙට කියවෙන තත්වයට පැමිණ ඇත. ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්ණායක ග්රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්යයින් කියන්නේ හැමවිටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැඟෙන දෙය නො වන බවය.

මේ පොතෙන් ඔබට එළිදරව් කරන්නේ,

  • අන්යයයන් තුළ ඔබ පිළිබඳව ධනාත්මක ප්රතිරූපයක් ඇති කරන්නේ කෙසේද?
  • කිසිවකු බොරු කියන්නෙ නම් හඳුනාගන්නේ කෙසේද?
  • අන්යයන්ගේ සහයෝගය ලබා ගන්නෙ කෙසේද?
  • සම්මුඛ සාකච්චා සාර්ථක ලෙස පවත් වන්නේ කෙසේද?
  • ඔබේ ජීවිතයට සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?

                             යනාදිය ඇතුළු තවත් බොහෝ දෑ ය.

View full details
Ratings
Full view