Skip to product information
1 of 2

ඉර ගිරවී | Ira Girawi

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.

පෙර සසරේ පුරුදු ලෙසට 

හමුවී නෙත නෙත...

දුර ගමනක් යන්න ගියත් 

පටලා අතිනත...

 

විරසක වී නුඹ ගිය දා 

වත පා මුකුලිත 

ඉර ගිරවිය නුඹට හොරෙන් 

හැදුව නුඹේ හිත.

 

මිලිනව ගිය පැතුම් මලක 

හීන් සුවඳ පොද...

සාලි සාලි නුඹ ගැන විමසයි

ළඟ නැවතී හිද ..

 

යලි හමු වන දා එක් වී  

හැඩුමට ඉකිබිඳ ...

ගිලිහුන කඳුලක් ඇත

සිත පතුලේ පිළිසිඳ ...

 

 

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review