Skip to product information
1 of 2

ඉදින් ප්‍රේමිය | Idin Premiya

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

(ඔබ සෙමෙන් මිය යන්නට පටන් ගනී.

ඔබේ වෘත්තිය හෝ ඔබේ ආදරය ඔබව සතුටු

නොකරන්නේ නම්, ඔබට ලුහු බඳින්නට සිහිනයක්

නැත්නම්, ඔබ ඔබට ඉඩ නොදෙන්නේ නම්, ජීවිතය

දිනන අවවාදයකින් එක්වරක්වත් පැන නොයන්නේ

නම්.)

ඇය - ඒක ඔයාගේ කවියක් නෙමෙයි.. පැබ්ලෝ

නෙරුඩාගේ..

ඔහු - ඔව්.. ඒ වුණාට ඒ කවිය අපිට ගැලපෙනවා.

ඇය - හ්ම්.. ඇත්තටම මම ජීවත් වෙලා නෑ.. ටික

ටික මැරිලා. එහෙම නේද?

ඔහු - ඒක ඔයාටම තේරෙන්නේ ඕන..

ඇය - හ්ම්.. මට ආයෙමත් ජීවත් වෙන්න පටන්

ගන්න පුළුවන් ද?

'' මම ආදරෙයි අනූ... ආදරෙයි.." කවියකින් කියන්න බැරි

තරම්

' ඉදින් ප්රේමය' කුමට කවිකම් ආදයේ ඇත හිතපුරා.

View full details
Ratings
Full view