Skip to product information
1 of 2

හිම කිරුළු | Hima Kirulu

Regular price Rs 1,450.00
Regular price Sale price Rs 1,450.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මාවයි මේ කොහේවත් යන කෙල්ලෙක් වෙච්චි ටශ්මියි

එකතු කරලා වීඩියෝස් සෙට් එකක්ම

ලංකාවේ ජනප්රියම ගොසිප් සයිට් එකක පබ්ලිශ් වෙලා.

ඒ මදිවට... ඕහ්... ශික්... මේ මඟුලෙත් දාලා...

මොකාද මේ වගේ ජරා වැඩක් කළේ..

ටශ්මිම ද. එක්කො ඒකිගේ කොල්ලා ගගා

පස්සෙන් ආව චමිකද...?

 

කොහොම වුණත් මේ මොන මඟුලක්ද...?

 

ඒක දැක්ක ගමන්ම ආව කේන්තිය.. ලැජ්ජාව...

මහ හිරිකිත වීඩියෝ එකකුත් ඒ එක්ක පබ්ලිශ් කරලා.

View full details
Ratings
Full view