Skip to product information
1 of 2

හීතල මල් වැහි | Heethala Mal Wehi

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"ප්ලීස් මාව ක්වාටස් එකට දාන්න.මට මෙහෙ ඉන්න බැහැ."

ඇස්වල කඳුළු පුරවාගෙන ම්ම් කියද්දී ඩේමියන් ගැස්සුනා.කඳුළු කියන්නෙ පුදුම මායමක්.අංශුමාත්‍රයක වේදනාවක් නැතුව මං වට්ටපු කඳුළු වලට ඩේමියන් කලබල වුන තරමට ඒ මායාවේ ඩේමියන් පැටලුනු වග මට හොඳටම දැනුණා.ඒ ගැස්මෙන් ඩේමියන් මාව හරහට ඔස්වල ගත්තෙත් මගේ අකමැත්ත අංශු මාත්‍රයකට මයිම් නොකර.ඉතින් ඊළඟ පියවරට අපි හිටියේ ඩේමියන්ගේ  කාරයේ.

" මොනවද කන්නේ ?"

"බඩගින්න තිබ්බත් කන්න බැරි තරමට මං ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ඔයාගේ මේ බිහෙවියර් පැටන් එක නිසා මිස්ට ඩේමියන් දුණුසිංහ.මට බයයි තරහයි ලැජ්ජයි.ඇයි මෙහෙම කරන්නේ.....? 

ආයෙමත් නපුරුම ස්වරයකින් කියල දැම්මේ ඩේමියන්ගේ හැසිරීමට මං බය නිසා.ඇත්තෙන්ම කිව්වොත්  ඩේමියන්ට නෙමෙයි තත්පරේට කප්පරක් ගැහි ගැහි ඔහුට අවනත වෙන්න දගලන මගේ හිතට බය නිසා.අතිශය පරිපූර්ණව එකම රටාවකට ගලාගෙන යන මගේ ජීවිතයට අවාරේ වැස්සක් වගේ ඇවිත් හීතලට  තිගස්සවන ඒ ස්නේහ හැඟුමන් වලට බය නිසා ... 

View full details
Ratings
Full view