Skip to product information
1 of 2

හංස ගීතය | Hansa Geethaya

Regular price Rs 1,800.00
Regular price Sale price Rs 1,800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අමාවක රෑ සැණින් මතුවූ

සඳක් හදවත බැබලුනා..

සෙනෙහෙ ගඟුලක ගිලී නැහැවුන

තරු එළිය දැක හිනැහුනා..

දිළෙන නුඹෙ වත හිතට තුරුලුව

අනන්තය දුර පියැඹුවා..

දුරුකතර මා අතරමං කළ

දිනෙහි මා හද මියැදුනා..

සමීර් -

 

දුරකටම ගොස් නතර වෙන්නට

තරුවක්ම මග බලා උන්නා..

කළුවරක පෙම් හීන තැවරූ

දඬුවමට මා දුරක ඇදුනා..

උණුහුමට උන් දිනක් එක්කර

සිතුවමක රූ කඳුළු ඇඳුනා..

ඉස්සරම ළඟ තුරුලු වී උන්

හීන හිරවුණු හිතක් තිබුණා..

- හංසනා -

View full details
Ratings
Full view