Skip to product information
1 of 2

ගෝරිල්ලා දඩයක්කාරයෝ | Gorilla Dadayakkarayo

Regular price Rs 390.00
Regular price Sale price Rs 390.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

කාලය නිහඬ ව ගෙවී ගියේ ය.

හදිසියේ ම අප සිටි එළිමහනට

යාර කිහිපයක් ඔබ්බෙන් වනාන්තරය

තුළින් බිහිසුණු ගෙරවිලි හඬක් නැගිණ.

ඒ හා ම එතෙක් වෙලී හුන් දැහැන බිඳී

ගියෙන් රයිෆලයක් ගෙන වහා නැගී

සිටි මම වියළි දර කැබලි කිහිපයක් ගිනි

මැලයට ඇද දැමුවෙමි.

View full details
Ratings
Full view