Skip to product information
1 of 2

ගිනිගත් පැල්පත | Ginigath Palpatha

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අඳුරු අප්රේල් රාත්රීයක නමය හමාරට පමණ මේ සියලුම කලබල වල ආරම්භය සිදුවිය.

කොහේදෝ බුරන බල්ලෙකුගේ සද්දයක් හැර පීටර් වුඩ්ස් නිහඬියාවේ ගිලී සාමකාමිව පැවතියහ.එහෙත් එක වරම, ගමේ බස්න්නහිරට වන්නට ,විශාල ආලෝකයක් පතිරිනහ.

 ලැරී ඩේකින් ඇඳට යන්නට ඔන්න මෙන්න කියා තිබියදී එය දුටුවේය.උදැසන ආලෝකයෙන්ඔහුව පුබුදු කිරීම පිණිස ජනෙල් තිර අදිද්දී හදිස්සියේම ඔහු බස්නාහිරට වන්නට වූ අධික ආලෝකය දුටුවේය...  

View full details
Ratings
Full view