Skip to product information
1 of 2

ගෙලාන් | Geylang

Regular price Rs 1,950.00
Regular price Sale price Rs 1,950.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මිනිසුන් තමන් දකින සහ විඳින දෙයට ජීවිතය යැයි පවසති. තමන්ගේ ඇසට නොගැටුණු සහ නොදැනුණු දෑ වැරදි යැයි උපකල්පනය කරති. 'ජීවිතය යනු' කියන ප්රශ්නයට නිවැරදි පිළිතුරක් මට මෙතෙක් හමු වී නොමැත. කිසිදිනක හමු වන්නේද නැත. එහෙත්, හෙටත් මා ජීවිතය සොයමි. නො‛දිනන බව දැන දැනම වුවද මා ජීවිතය පසුපස පන්නමි. මෙය ද එවන් වූ එක සංවේදන නැවතුමකි.

View full details
Ratings
Full view