ගැටකපන පුන්චා | Gatakapana Puncha
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
ගැටකපන පුන්චාගේ නම ස්මිත්.වයස අවුරුදු දොළහයි.ජීවත් වුනේ එංගලන්තයේ ලන්ඩන් නුවර.කගේ හරි මුදල් පසුම්බියක් හොරකම් කරගෙන වේගෙන් දුවගෙන ගිහින් අතුරුදන් වෙන්න ස්මිත්ට තිබුණේ පුදුමාකාර දක්ෂකමක්.කුලුනුවල ලැග සිටි පරවියන් නොනවත්වා ම කෑගැහුවේ , "පික් පොකට් ! පික් පොකට් !" (ගැට කපන්නෙක් ! ගැට කපන්නෙක්!)කියල. ඒ එක්කම කපුටන් කැගැහුවා."අල්ලපියව් ඕකා!අල්ලපියවූ ඕකා ! කියල.
................මහත්තයාගේ පිටුපසින් ගිය කොලුවා මහත්තයගේ සාක්කුවට තට්ටු කළා.....
හැතක්ම කාලක් නොනැවතී දිව්ව ස්මිත් නැවතිලා,පාර්සලය මොකද්ද කියල බැලුවා.මේක ලියවිල්ලක්! "තූඃ!"ස්මිත් කිව්වේ කෙළපාරක් ගහමින්.
"උන් මේ තරප්පු පෙලට පයගැහුවොත් ? දෙයියම්මපා ! මං මගේ මේ පිස්තොලෙන් උන්ගේ කන් අඩි හරහා නිල් පාට ඉර එලිය යවනවා."
"........මං එයාට කිව්වේ මේ කටයුත්තට මා එක්ක එන්න එපා කියල.ඇහුවද? නෑ !භයානක අවි ආයුධවලින් සටන් කෙරෙන්න පුළුවන් කියල මං අනතුරු ඇගෙව්ව්වා.ඇහුවද?නෑ!
"......ඒ හෙවණැල්ලට තිබුණේ අර මරුම්කාපු මහත්තයාගේ හැඩහුරුකමමයි.
කවුද දන්නේ ඔහුගේ අවතාරය මේ කාමරයට පාත් වුනාද කියලා.මිනීමැරුම තමන් නුදුටු බවයිස්මිත් මේ දැන් කිව්වේ.

