Skip to product information
1 of 2

ෆෙයරි දූවේ අබිරහස | Feyari Duwe Abirahasa

Regular price Rs 380.00
Regular price Sale price Rs 380.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

විවේක කාලයට මම නිකී එක්ක එනවා මේ පැත්තට ඇවිදින්නට.අපේ රටේ ඉතිහාසෙට සම්බන්ධ අබිරහස් බොහොමයක් ඔය වනාන්තරයේ සැඟවිල තියෙනවලු.ඉතිං මම ඒවා හොයන්ට වෙහෙසෙන අතරේ නිකී ගස්වල පැන පැන ඉන්නවා.එයා එකට කැමති.

View full details
Ratings
Full view