Skip to product information
1 of 2

ෆයිසාබාදයේ පංච සන්න්‍යාසියෝ | Fayisabadaye Pancha Sannayasiyo

Regular price Rs 1,450.00
Regular price Sale price Rs 1,450.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ලෝකයේ අවාසනාව අසාමන්ය ලෙස වැඩිවෙමින් පවතින බව බ්රිතාන්ය රහස් ඔත්තු සේවය මගින් නිම්රොඩ්ට දැනුම් දෙන අතර ඒ පිලිබඳ සෙවීමට නිම්රෝඩ් ,ජෝන් සහ පිලීපා එකතු වෙයි .

             මෙහිදී අතීතයේ දී තීර්ථංකාර් නමැති යෝගියෙකු විසින් විශ්වයේ මහා අබිරහස් පහක් පිලිබඳ රහස් සන්න්‍යාසීන් පස් දෙනෙකුට ලබාදී ඇති බවත් ඉන් එක් රහසක් අනාවරණය කරගැනීමට රාජ්මුස් නමැති බහිරවයෙකු දරන උත්සාහය හේතුවෙන් ලෝකයේ අවාසනාව වැඩිවන බවත් සොයා ගැනීමට ඔවුන්ට හැකි වේ.

            බහිරවයාගේ දුෂ්ඨ ප්‍රයන්තය පරාජය කරමින් ලෝකය නැවත වාසනාවන්ත ස්ථානයක් බවට පත් කිරීමට උත්සාහ දරන අතරතුරදී ඔවුන්ට නොසිතු අනතුරු රැසකට මුහුණ පෑමට සිදු වේ.

බහිරව දරුවන් දෙදෙනාගේ වික්‍රමය සාර්ථක වේද?

View full details
Ratings
Full view