Skip to product information
1 of 2

එක අහසක් තරු දහසක් | Eka Ahasak Tharu Dahasak

Regular price Rs 1,620.00
Regular price Sale price Rs 1,620.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මිනිසුන් සදාකාලික විය යුත්තේ ඔවුන් ලෝකයට ඉතිරි කර තබා යන දේවල් වලිනි. මට වම් පසින් නිදන්නේ නිසැකවම එවැනි අමරණීය මිනිසෙක් බව දැන සිටියෙමි. එහෙත් ගෙවී ගිය දිනය පුරා මා අසල සිටියේ එම උත්තුංග මිනිසා තුළ සැඟව සිටි සාමාන්ය පිරිමියාය. බිඳ වැටීම්, නැවත අල්ලාගෙන නැගිටීම් බහුල සාමාන්ය මිනිසාය. ලෝකයට පෙනෙන්නට සිනාසෙන එහෙත් හදවත මත සදාකාලික තුවාලයක් සහිත මිනිසාය. හැඟීම් දරා ගැනීම අපහසු නමුත් කෙසේ හෝ ඒ හැඟීම් මෙල්ල කරගැනීමට උත්සහ දරන මිනිසාය. අන් සියල්ලට වඩා ඒ සාමාන්ය මිනිසාට මම පෙම් කිරීම ඇරඹුවේ එදා, ඒ මොහොතේය.

View full details
Ratings
Full view