Skip to product information
1 of 2

දුවිලි සිහින | Duwili Sihina

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

දේවා මොනවද කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ. මගේ ජීවිතේ විතරක් නෙමෙයි ඔයාගෙයි දරුවගෙයි ජීවිතෙත් දැන් අවධානමේ. එහෙම කියලා මේ මුළු ලෝකෙම විනාස කරලා දාන්න මට බෑ. අපි කරන මේ හැම දේකම හොද නරක දෙපැත්තක් තියනවා. හොද කරන ගමන් නරකට ඉඩ දීලා බලන් ඉන්න මට බෑ.

මේ මගේ අවුරුදු ගානක මහන්සියේ ප්රතිඵල ඔයාගේ කැප කිරීම් වල ප්රතිඵල. ලක්ෂ ගානක් ජීවිත ජීවත් වෙන්න තම ඉල්ලනවා මට මැවිලා ජේනවා. රෑට නින්දක් නෑ. දැඩි සත්කාර ඒකක වල පණ අදින ලෙඩ්ඩු මගෙන් ජීවිතේ ඉල්ලනවා දේවා...”

View full details
Ratings
Full view