දිගාමඬුලු දනව්ව | Digamandulu Danawwa
Regular price
Rs 390.00
Regular price
Sale price
Rs 390.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
එදා මෙදා තුර අවුරුදු දහස් ගණනක් තුළ සිංහලයන්ගේ ක්ෂේම භූමියක්ව පැවති ලක්දිව නැගෙනහිර රුහුණට අයත් දිගාමඬුල්ල අද සිංහල උරුමයට තර්ජනයක්ව පවතින අතර, දෙමළ නිජබිම් සංකල්පයට ද ගොදුරු වී ඇති ප්රදේශයක් වී ඇත. එබැවින් මෙම ප්රදේශයේ ඓතිහාසික තත්ත්වය ගැන පවා අවබෝධයක් ලැබීම අප කාගේත් ප්රයෝජනයට හේතු වන්නේය.

