Skip to product information
1 of 2

ඩී.අයි.ඩී. | D.I.D.

Regular price Rs 900.00
Regular price Sale price Rs 900.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඈත් වෙන්න ඔයා මොනවටද බැඳිලා ඉන්නේ,ආදිටද ...?ඔයා පරාදයි කියල දැනෙන එකම ලොකු ජයග්‍රහණයක් කියලා හිතෙන්නේ නැද්ද නවීන්...:?ඔයා දැන් දන්නවා පරාද උනාම දැනෙන හැගීම මිනිහෙක්ට කොච්චර දුරට වද දෙනවද කියල...ඉතිං ඔයාට පුළුවන් මීට පස්සේ දිනන්න උත්සාහ කරන්න....මනුස්සයෙක් හැමදාම දිනන්න ඕනෙත් නෑ.පරාද වෙන්න ඕනෙත් නෑ...දීපු ආදරයක් ගැන තරහක් තියාගන්න එපා හිතේ කොනකවත්...

View full details
Ratings
Full view