Skip to product information
1 of 2

ධවල පිල්ලි | Dhawala Pilli

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

පුරාවිද්යා ඉතිහාසය තුළ මනුෂ්යයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවාදරය ලබමින් ලංකා ඉතිහාසයේ අද්භූත සහ අපූර්වතම සිද්ධීන් සහ තැන් පළිබඳ ගවේෂණය කරන පුරාවිද්යාඥයෙක්.
- භාග්ය කෝණාර පණ්ඩිතරත්න -

ඉතා ළාබාල වයසේදීම රටේ ජනතාව පුදුම කරවන සත්ය අනාවැකි පළකරමින් සමාජ ආන්දෝලනයට ළක්වන ප්රවීණ ජ්යාතිර්වේදියෙක්
-කෛලාශ ලංකාධිනායක -

ගුප්ත ශාස්ත්රය පරතෙරට පැමිණ අදිසි ලොව හා ගනුදෙනු කරමින් අභිරහස් දේ කරන යකැදුරෙක්.
- ඛණ්ඩි ගුරුන්නාන්සේ -

ජීවිතේ අන්තිමකාලයේ 
දුලබ රෝගයකට ගොදුරුව නන්දොඩවමින් කල්ගෙවන විශ්රාමික ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්.
- තිලක් කොතලාවල -
ගුරුකම් නිසා නෑ පරපුරම එක එකා අඩු වයසින් මියෙනතුරා බලා සිටින්නට සිදු වූ පරම්පරාවක අවසන් පුරුක් තුන.
- ජාලිස්, උදුලාවතී, මංතාරා. -

ඉන්දියාවේ සිට පුරාවිද්යාව හැදෑරීමට පැමිණි රූමත් තරුණිය අභිරහස් ලෙස අතුරුදහන් වූයේ කෙසේද?

 

View full details
Ratings
Full view