Skip to product information
1 of 2

දෙවෙනි උණ්ඩය | Deweni Undaya

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

කැලුම්ට ආදරය කළ ගැහැනියක් නම් ඇය ආදර උමතුවෙන් දරුණුවට පෙළෙනා රෝගියෙකි. එයට හොඳම උදාහරණය මේ මොහොනේ පිස්සියක සේ වැලපෙන මමය. කැලුම් හමුවෙනතුරු එතරමින්ම වැලපුණු නිසලිත් ඒ ආදරයේ සාක්ෂිකාරියකි. 

ඒ ආදර ගින්නට අප දෙදෙනාටම කැලුම් හැරෙන්න වෙන ඔසුවක් නැත.

නමුත් කැලුම්ට ගැහැනුන් දෙදෙනෙක් එක්වර තුරුලු කරගත නොහැක. ඉඳින් ප්රථම හිමිකම, ඔහුව පියෙක් කිරීමේ හැකියාව සහ ආදරය යන සාධක අනුව නිසලිට මට වඩා කැලුම් ගැන අයිතියක් ඇත. නමුත් නීතිය සහ හිමිකම කියන සාධක ඉදිරියේ මට අදටත් නිසලි හා යුධ වදින්න හොඳම තුරුම්පුව මා අතේ ඇත. නමුත් එසේ කරමින් මා දිනාගන්නා ආදරයට ඇති වටිනාකම කුමක්ද? යුධ වැදී බලහත්කාරයෙන් හිමිකරගන්නා හදවතක ඇති සැනසීම කුමක්ද?

අහසි අනුත්තරා වීරසිංහ

View full details
Ratings
Full view