Skip to product information
1 of 2

දෙවියන්ගේ ශාපය | Deviyange Shapaya

Regular price Rs 1,250.00
Regular price Sale price Rs 1,250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

කාලය පියඹා යයි වීරයන්ට දැන් මිනිසුන් සමඟ පමණක් නොව දෙවියන් සමඟද සටන් කිරීමට සිදුව ඇත මෙය අතීතයේ සිටම පැවත එන සටනක් ද වෙයි ඔවුන්ට තම ඉරණමට ද මුහුණ දීමට සිදුව ඇත. පරණ සතුරන් දැක් මිතුරන් වී ඇති බවකි හිටිහැටියේම ලද ජයග්රහණ සැබෑවට ම ජයග්රහණයන් නොව පරාජයන් බව ඔවුන්ට පසක් වනවිට සියලු වෙනස් වීම් ආරම්භ වී ඇත දැන් ඔවුන් කුමක් කරනු ඇත්දැයි කිසිවකුටත් පැවසිය නොහැකිය ඔවුන්ටද ඒ ගැන හරිහැටි අවබෝධයක් නැති තරම්ය මේ සියල්ල යහපත් ලෙසින් විසඳීමට ජැක්ට හැකිවේද?

View full details
Ratings
Full view