දම්වැල් ප්‍රේමයේ මනුස්ස භාගය | Damwel Premaye Manussa Bagaya
Regular price
Rs 990.00
Regular price
Sale price
Rs 990.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
දවස් හතරකට විතර පස්සේ අපිට තේරුණා රෙබෙකා ඒ පිරිමි ළමයට විශේෂ ඇල්මක් දක්වනවා කියලා. ඊට පස්සේ අපේ මහාචාර්යවරයාගේ දායකත්වය, අනුබලය යටතේ අපි ඒ පකිස්තාන ජාතික පිරිමි ළමයාට අවස්ථාව දුන්නා රෙබෙකාට කෑම ගෙනිහින් දෙන්න. රෙබෙකා එක්ක ටිකක් වෙලා කාලය ගත කරන්න. මොනොපොලි ගේම් එක පුළුවන් තරමක් දුරට කරන්න.

