Skip to product information
1 of 2

චිමිනි කෝපි | Chiminey Kopi

Regular price Rs 1,900.00
Regular price Sale price Rs 1,900.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"ලාකුලකුත් අරන් තරුවකුත් ණයට ඉල්ලං එන්න. තරුව ලන්තැරුමක

අලවලා අපට පුලුවන් වලාකුලක් දිගේ පාවෙවි ඉන්න ... "

"ඇයි ණයට?"

"ආපහු යද්දි තිබුණු තැනින් තියලා යන්න"

"ඔයාට තියා ගන්න බැරිද? මතකයක් විදියට"

"මේ පාර නං මතක මොනවත් තියාගන්නෙ නෑ...

ඒවා මාව මරලම දාවි"

"එච්චර දරුණුද මගෙ මතක?"

"ඒවා උල් කරපු දියමන්ති කිණිසි වගේ... වටිනවා... එළියයි.

ලස්සනයි... හැබැයි ඇනෙන කොට රිදෙනවා.

හදවත ඉරෙනවා. ඒ සීරුම් සනීප කරගන්න කල් යනවා."

"මං මේ පාර ඒ හැම මතකයකම මල් වලින්

ඩෙකරේශන් එකක් අමුණන්නයි යන්නෙ.."

"එතකොට උල් වල සියුම් ගතිය අඩු වෙනවද?"

"නැතිවෙයි.. හැබැයි අග්ගිසි වල මල් පැටලිල

තියෙන නිසා ඔයාගෙ හදවතෙ ඇනෙන්නෙ මල් මිසක්

උල් නෙමෙයි..."


View full details
Ratings
Full view